තවත් කොවිඩ් ආසාදිතයින් 566ක් වාර්තාවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

තවත් කොවිඩ් ආසාදිතයින් 566ක් වාර්තාවෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 566ක් වාර්තාවෙයි

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 156 දෙනෙකු ඊයේ(01) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

 

මේ අතර විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් දෙදෙනෙකුද සිටින බව වාර්තාවේ.

 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගැනුණු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 541,639ක්වේ.

views

685 Views

Comments

arrow-up