අධිකරණයේ ලොකු පුටුවක සිටින සැමියාගෙන් බිරිඳටත් දරුවන්ටත් හිරිහැර - බිරිඳ පිහිට පතා පොලිසි යයි

අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක් දරන තැනැත්තෙකුගේ බිරිඳක් සිය සැමියාගෙන් සිදුවන හිරිහැර ඉවසාගත නොහැකිව පොලිසියේ පිහිට පතා තිබෙනවා.
තම සැමියා තමාට සහ දරුවා තිදෙනාට පහරදී හිරිහැර කරන බවට ඇය විසින් පසුගිය 4 වන දා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඇය වැඩිදුරටත් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ තමාට සිදුවන හිරිහැර හේතුවෙන් තමාගේ සහ තම දරුවන්ගේ ආරක්ෂාව උදෙසා ඔහුට විරුද්ධව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ නඩුවක් පැවරීමට කටයුතු කරන ලෙසයි.
පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
915 Views
Comments