පොල් වලට අවශ්‍ය පොහොරත් ආනයනයට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

පොල් වලට අවශ්‍ය පොහොරත් ආනයනයට අවසර

පොල් වලට අවශ්‍ය පොහොරත් ආනයනයට අවසර

පොල් වගාවට අවශ්‍ය ඇමෝනියම් සල්ෆේ⁣ට් පොහොර ඉදිරියේදී ආනයනය කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ය.

 

ගොවි තැනට අවශ්‍ය රසායනික පෝර ලබාදෙන ලෙස ඉල්ලා පවත්වන ගොවි විරෝධතා තවමත් ක්‍රියාත්මකයි.

views

726 Views

Comments

arrow-up