උඩරට ගොවීන් කොළඹට එලවලු දීම නවත්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

උඩරට ගොවීන් කොළඹට එලවලු දීම නවත්වයි

උඩරට ගොවීන් කොළඹට එලවලු දීම නවත්වයි

එළවළු මිල ඉහළ ගොස් ඇති පසුබිමක අදත් මේ දක්වා උඩරට ගොවීන් සිය එළවළු අස්වැන්න කොළඹට රැගෙනවිත් නොමැත.

 

පොහොර ගැටළු ඇතුළු ප්‍රශ්න කිහිපයක් මුල්කරගනිමින් උඩරට ගොවීන් දඹුල්ල, මැනිං වැනි ආර්ථික මධ්‍යස්ථාන සඳහා එළවළු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

මේ සමගම වෙළඳ පොලේ එළවළු හිඟවීම හේතුවෙන් ඒවායේ මිල ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා.

views

788 Views

Comments

arrow-up