නුවරඑළියේ හෝටල් සේවකයෙකු 5 වන මහලෙන් ඇද වැටී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

නුවරඑළියේ හෝටල් සේවකයෙකු 5 වන මහලෙන් ඇද වැටී මරුට

නුවරඑළියේ හෝටල් සේවකයෙකු 5 වන මහලෙන් ඇද වැටී මරුට

නුවරඑළිය නගරයේ පිහිටා ඇති ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක සේවය කළ පුද්ගලයෙකු එහි පස්වන මහලෙන් ඇද වැටී මිය ගොස් තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 47 දෙදරු පියෙකි.

 

ඔහු හෝටලයේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ අයෙකි.

 

ඔහු සිටි නේවාසිකාගාරයේ පැවැත්වුණු සාදයක් අතරතුර මෙම පුද්ගලයා ගොඩනැගිල්ලේ 5වන මහලෙන් බිමට ඇද වැටී මෙලෙස අනතුරට පත් වී ඇත.

views

839 Views

Comments

arrow-up