පොහොට්ටුව තවත් අය වැයක් පරාද වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

පොහොට්ටුව තවත් අය වැයක් පරාද වෙයි

පොහොට්ටුව තවත් අය වැයක් පරාද වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමිකරගත් තිබෙන මහව ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව තිබෙනවා.

 

ඊට අදාළ ඡන්ද විමසීම අද පැවති පැවැති අතර එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 18ක් ලැබුණු අතර පක්ෂව ලැබුනේ ඡන්ද 13ක් පමණි.

 

පොදුජන පෙරමුණ  නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනකුද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

views

920 Views

Comments

arrow-up