නොරොච්චෝලේ තවමත් කොට උඩ - විදුලි කප්පාදුව තවදුරටත්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

නොරොච්චෝලේ තවමත් කොට උඩ - විදුලි කප්පාදුව තවදුරටත්

නොරොච්චෝලේ තවමත් කොට උඩ - විදුලි කප්පාදුව තවදුරටත්

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය වී ඇති ජනන යන්ත්‍ර තවමත් නැවත පණ ගණ්වමින් තිබෙනවා.

 

එය සම්පූර්ණයෙන්ම පණගන්වන තුරු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විටින් විට විදුලි බිදවැටීම් සිදු විය හැකි බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා.

 

පසුගිය දිනවල සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සිතා මතා සිදු කළ එකක් බවට මේ වන විට සැක පහළ වී තිබේ.

views

803 Views

Comments

arrow-up