DEC
06
වෙළඳපොලේ ගෑස් හදිසි පරීක්ෂාවකට ලක් කෙරේ

යළි වෙළෙඳපොළ සඳහා නිකුත් කරන ලිට්රෝ ගෑස් සිලින්ඩර පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
මෙහිදී ගෑස් සිලින්ඩර ඇතුළු උපාංග වල ප්‍රමිතිය ද ගෑස් ගඳ පැමිණීම සඳහා එකතු කරන එතිල් මර්කැප්ටන් රසායන එකතු කර ඇතිද යන්න මෙහිදී පරික්ෂා කර තිබෙනවා.
එම පරීක්ෂාවෙන් පසු ගෑස් ඇසුරුම් කර බෙදා හැරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් ලිට්රෝ සමාගමට අවසර ලබාදී තිබෙනවා.
818 Views
Comments