විදුලිබල මණ්ඩලය දිවයින පුරා දැවැන්ත වැඩ වර්ජනයකට සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

විදුලිබල මණ්ඩලය දිවයින පුරා දැවැන්ත වැඩ වර්ජනයකට සූදානමක්

විදුලිබල මණ්ඩලය දිවයින පුරා දැවැන්ත වැඩ වර්ජනයකට සූදානමක්

ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් රජයේ තීරණ වෙනස් නොවන්නේ නම් දිවයින පුරා දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කරන බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය පවසනවා.

 

 

කොළඹ වරායේ බටහිර පර්යන්තය, කෙරවලපිටිය එල්.එම්.ජී විදුලි බලාගාරය ඇතුළු දේශීය සම්පත් හිතුවක්කාරී ලෙස විදේශිකයින්ට අඩු මුදලකට විකිණීමේ අහිතකර විපාක ඉදිරි පරම්පරාවලට ද අත් විඳීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එම නිසා මෙම ජාතික අපරාධ වහා අත් හි‍ටුවිය යුතු බව ඔවුන් පවසා සිටිනවා.

views

739 Views

Comments

arrow-up