OCT
03
දෙසැම්බරයේ සංචාරකයින් ලක්ෂ 4ක් මෙරටට

සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නෙ දෙසැම්බර් මාසය වනවිට සංචාරකයින් ලක්ෂ 4 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, ඒ සඳහා රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි.
සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සෑම පහසුකමක් ම සලසන බව ද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා.
781 Views
Comments