ලක්ෂ 270ක කේරළ ගංජා තොගයක් සොයාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

ලක්ෂ 270ක කේරළ ගංජා තොගයක් සොයාගැනේ

ලක්ෂ 270ක කේරළ ගංජා තොගයක් සොයාගැනේ

රුපියල් මිලියන 27කට වැඩි වටිනාකමක් සහිත කේරළ ගංජා තොගයක් මන්නාරම, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබූ සෝදිසියකදී වෙරළ තීරයේ අත්හැර දමාගොස් තිබූ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

 

කිලෝග්‍රෑම් 91 ක කේරළ ගංජා එහිදී නිලධාරීන් භාරයට ගෙන තිබෙන අතර එම තොගය විනාශ කිරීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබිණි.

views

723 Views

Comments

arrow-up