ශ්‍රී ලංකාවට ජපානයේ දොර ඇරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

ශ්‍රී ලංකාවට ජපානයේ දොර ඇරෙයි

ශ්‍රී ලංකාවට ජපානයේ දොර ඇරෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දැඩි කොරෝනා ව්‍යාප්තිය නිසා නැවත ජපානයට පැමිණීම තහනම් කොට තිබුනේ ඉකුත් කාලයේදී වන අතර අද සිට නැවත පැමි⁣ණෙන පුද්ගලයන්ට ජපානයට ඇතුළු වීමට අවසර ලබා දී ඇත.

 

 

ශ්‍රී ලංකාව ඇතුළුව,මාලිවයින,නේපාලය,ඉන්දියාව,ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ඇතුලුවීම තහනම් කොට තිබූ රටවලට අයත්ය.

views

872 Views

Comments

arrow-up