ආනයන සීමා දැම්මෙ ජනතාවගේ හොඳට - ශෙහාන් සේමසිංහ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

ආනයන සීමා දැම්මෙ ජනතාවගේ හොඳට - ශෙහාන් සේමසිංහ

ආනයන සීමා දැම්මෙ ජනතාවගේ හොඳට - ශෙහාන් සේමසිංහ

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ පරිභෝජනයට අවශ්‍ය දේ දේශීයව නිෂ්පාදනය කිරීමෙන් හා අපනයන ආදායම් වැඩිකර ගැනීමෙන් පවතින ලෝක ආර්ථික අර්බුදයෙන් මිදීමට කටයුතු කළ යුතු බවයි.

 

 


අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ වර්තනය තත්වය යටතේ රටේ ආර්ථිකය දුර්වල මට්ටමක පවතින බවත් ආදායම් මාර්ග සියල්ල බිඳ වැටී ඇති හෙයින් මෙම සීමා පනවා ඇති බවත්ය.

views

722 Views

Comments

arrow-up