SEP
05
රහස් කාමරයේ හොර රහසේ කසිප්පු පෙරූ කෝටිපති ව්‍යාපාරිකයා

නිවසේ වහලේ සාදන ලද රහස් කාමරයක් තුල ඉතා සූක්ෂම ලෙස පෙරන ලද නීති විරෝධී මත් පැන් තොගය සොයා ගෙන ඇත.
මෙම නිවස හොරණ,ගෝනපොල කොටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක් වන අතර පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදී මෙම 38 හැවරිදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
1089 Views
Comments