AUG
30
සීනි අද සිට 130ට සතොසෙන්

සතොස සහ සමූපකාර අලෙවිසැල් ජාලය හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ පාරිභෝගිකයින්ට ලබාගැනීමට හැකි බව රජය පවසයි.
ඒ අනුව ලබන බදාදා සිට එම මිල යටතේ දුඹුරු සීනි පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න මහතා පැවසීය.
ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා.
852 Views
Comments