මෙරටින් ඩෙල්ටා විකෘති 4ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

මෙරටින් ඩෙල්ටා විකෘති 4ක්

මෙරටින් ඩෙල්ටා විකෘති 4ක්

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

 

 

ඒ, ඊයේ(22) පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

 

 

කෙසේ වෙතත්, මහාචාර්යවරිය පවසන්නේ මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවයි.

views

838 Views

Comments

arrow-up