අද සිට නැවත දැනුම්දෙන තුරු රාත්‍රී ඇදිරිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

අද සිට නැවත දැනුම්දෙන තුරු රාත්‍රී ඇදිරිය

අද සිට නැවත දැනුම්දෙන තුරු රාත්‍රී ඇදිරිය

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ දිවයින පුරා, නැවත දැනුම් දෙන තුරු, අද සිට සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බවයි.

 

 


එතුමා වැඩිදුරටත් සදහන් කළේ එම නිරෝධායන ඇඳිරිනීතිය අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බවයි.

views

1026 Views

Comments

arrow-up