රාජකාරි හැදුනුම්පත නොමැතිව පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම තහනම් කරයි

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින් හා ප්‍රවාහන සේවාවල රියදුරු කොන්දොස්තර ආදිය අයවලුන් සදහා ඉදිරිපත් කර ඇති නීති අද සිට (09) තදින් ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින්ගේ රාජකාරී හැදුනුම්පත් පරීක්ෂා කිරීම් අද සිට ආරම්භ කරන බව එතුමා වැඩි දුරටත් පවසනවා.
රට තුළ පවතින තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය කරුණක් සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙසද මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණා.
1535 Views
Comments