බිත්තර පැටිස් එකේ තිබූ රුපියල් 20 මුදල් නෝට්ටුව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

බිත්තර පැටිස් එකේ තිබූ රුපියල් 20 මුදල් නෝට්ටුව (PHOTOS)

බිත්තර පැටිස් එකේ තිබූ රුපියල් 20 මුදල් නෝට්ටුව  (PHOTOS)

ඊයේ(01) පාරිභෝගිකයෙකුට ආහාරය පිණිස ලබාදුන් බිත්තර පැටිස් එකක් තුළ රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් හමුවී තිබේ.

 

යාපනය නගරයේ හෝටලයකින් මෙම සිදුවීම වාර්තාවන අතර මේ අවස්ථාවේදී පාරිභෝගිකයා හා හෝටල් හිමියා අතර බහින් බස් වීමක් සිදුව ඇතත් පසුව දෙදෙනාම සමථයකට පත්ව ඇති බව වාර්තාවේ.

 

අදාල සිද්ධිය සමථයකට පත්වූ නිසා ඒ පිළිබදව පාරිභෝගිකයා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී නොමැති බව සඳහන්.

 

 

views

935 Views

Comments

arrow-up