AUG
02
බාන්ඩාගර බිල්පත් වෙන්දේසියක් අනිද්දා

මෙම වර්ෂයේ අගෝස්තු 4 වන දින රුපියල් මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව මහ බැංකුව දන්වා සිටියි.
ඒ අනුව දින 182කින් කල් පිරෙන මිලියන 18,000ක බිල්පත් , දින 91කින් කල් පිරෙන මිලියන 14,000ක බිල්පත් හා දින 364කින් කල් පිරෙන මිලියන 14,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතය.
992 Views
Comments