ව්‍යාජ ලේඛන සැකසූ ස්ථානයක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ව්‍යාජ ලේඛන සැකසූ ස්ථානයක් වටලයි

ව්‍යාජ ලේඛන සැකසූ ස්ථානයක් වටලයි

ඊයේ දිනයේදී පොලීසියට ලද තොරතුරක් මත කිරිබත්ගොඩ වේවැල්දූව ප්‍රදේශයේ ව්‍යාජ හැදුනුම්පත් ඇතුළු තවත් ලේඛන සැකසූ ස්ථානයක් වටලා ඇත.

 

 


ඒ අනුව ව්‍යාජ හැදුනුම්පත් 5ක්, ව්‍යාජ රියදුරු බලපත්‍රයක් , මුද්‍රණ යන්ත්‍රයක් සහ කඩදාසි 90ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 


මෙම ස්ථානයේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ බවට සාක්ෂි තිබෙන බව පොලීසිය තවදුරටත් කියා සිටියි.

views

975 Views

Comments

arrow-up