AUG
16
ජනතාව රට වහන්න කියන්නේ නෑ – දිලුම් අමුණුගම

රට වසා දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වුවත් එසේ ඉල්ලීම් කරන්නේ ජනතාව නොවන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
රට වසා දැමීමේ අවශ්‍යතාවය මතු කරන්නේ ජනතාව නොව යම් යම් කණ්ඩායම් බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
951 Views
Comments