තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

covid මර්දනය සඳහා යොදා ගන්නා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අළුයම මෙරටට ලැබී තිබුණා.


අලුයම 2.15ට පමණ මෙරටට ළඟා වූ කටාර් ගුවන් සේවයට අයත් QR-668 දරණ ගුවන් යානයෙන් මෙම එන්න තොගය මෙරටට රැගෙන එනු ලැබුවා.

views

897 Views

Comments

arrow-up