AUG
02
උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් ඔන්ලයින් ක්‍රමයට ගෙදරටම

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කළේ උපත්, මරණ හා විවාහ සහතික පිටපත් අද සිට මාර්ගගත ක්‍රමයට ලබාදීම ආරම්භ කර ඇති බවත් එම සහතික පිටපත් ශීඝ්‍රගාමී තැපෑල ඔස්සේ හෝ ළගම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගත හැකි බවයි.
සහතිකවල පිටපත් ජංගම දුරකථන සහ පරිගණක භාවිතා කරමින් ඉල්ලුම් කළ හැකි අතර වීසා හෝ මාස්ටර් කාඩ් මගින් ඒ සදහා අවශ්‍ය ගෙවීම් සිදුකළ හැකි බව ඔවුන් වැඩිදුරටත් සදහන් කළේය.
987 Views
Comments