කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාවේ වර්ධනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාවේ වර්ධනයක්

කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාවේ වර්ධනයක්

සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ දිනකට කුඩා ළමුන් 15ක් පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වන බවයි.

 

 


ඒ අනුව කොරෝනා ආසාදිත කුඩා ළමුන්ගේ ශීඝ්‍ර වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙන බව රිච්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කර සිටියේය.

 

 


එම මහතා තවදුරටත් කියා සිටියේ කොරෝනා ආසාදිත දරුවන් 70 දෙනෙකු මේ වන විටත් රිච්වේ ආර්‍යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

views

861 Views

Comments

arrow-up