AUG
16
මින්නේරිය සහ කවුඩුල්ලේ සතුන්ගේ චර්යාවේ වෙනසක්

මින්නේරිය ජාතික උද්‍යානයේ බලධාරීන් පවසා සිටියේ මොරගහකන්ද ජල ව්‍යාපෘතියත් සමග මින්නේරිය හා කවුඩුල්ල ජලාශවල ජල මට්ටම් කෘතිමව පවත්වා ගැනීමෙන් වන සතුන්ගේ චර්යා රටාවන්වලට බලපෑමක් සිදුව ඇති බවයි.
උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් උද්‍යානයේ හෙක්ටයාර 300ක භූමි ප්‍රමාණය පුරා පැතිර ඇති ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බවයි.
1054 Views
Comments