වික්‍රමභාහු සී.අයි.ඩී යට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

වික්‍රමභාහු සී.අයි.ඩී යට

වික්‍රමභාහු සී.අයි.ඩී යට

වාමාංශික නායකයකු හා නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සී.අයි.ඩී යට.

 

 

ඒ අනුව අද(16) පෙරවරු 10ට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ 2 කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

views

874 Views

Comments

arrow-up