AUG
23
ඇමරිකානු ජනපතිට විදෙස් රටවලින් බලපෑම්

ඇෆ්ගනිස්ථානයේ ස්ථානගත කර ඇති ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමේ කාලය දීර්ඝ කරන ලෙස විදේශ රටවල් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට එල්ලකරන බලපෑම් ප්‍රමාණය ඉහළ ගොස් ඇත.
එයට හේතුව වී ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමට විදේශිකයන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමයි.
ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර පවසා සිටියේ සියලුම ඇමරිකානු හමුදා භටයන් සැප්තැම්බර් 31 වනවිට ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නා බවයි.
798 Views
Comments