තලේබාන්වරු චීනයෙන් ණය ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

තලේබාන්වරු චීනයෙන් ණය ඉල්ලයි

තලේබාන්වරු චීනයෙන් ණය ඉල්ලයි

ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කර ගැනීමට චීනයේ මූල්‍ය සහයෝගය  යැපීමට බලාපොරොත්තු වන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත.

 

 

තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් සදහන් කර ඇත්තේ ආර්ථිකය යථා තත්වයට පත් කර ගැනීමේ ඉදිරි තලේබාන් සටනේදී චීනය තමන්ගේ ප්‍රධානතම සහකරු වන බවයි.

 

 

මේ වනවිට පැරණි තාක්ෂණය සහිතව ක්‍රියාත්මක ඇෆ්ගනිස්තානයේ තඹ ඇතුළු ඛණිජ ආකර චීන තාක්ෂණික සහයෝගයෙන් නවීකරණය කරන බව ද තලේබාන් ප්‍රකාශකයා සදහන් කර තිබේ.

views

870 Views

Comments

arrow-up