SEP
05
ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 1083 අත්අඩංගුවට

ඇෆ්ගනිස්තාන දේශසීමාවේ බජාර් සහ බමාන් යන ප්‍රදේශවල පිහිටි පකිස්තාන හමුදා මුරපොළ දෙකක් ඉලක්ක කරගෙන එල්ලකර වෙඩි තැබීමකින් පකිස්තාන හමුදා සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් ඇත.
ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදී කල්ලියක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර බවට සැක කෙරෙන අතර ප්‍රතිප්‍රහාරවාදී ත්‍රස්තවාදී සාමාජිකයන් පිරිසක්ද මියගොස් ඇත.
836 Views
Comments