AUG
29
කාබුල් ප්‍රහාරයේ මහ මොලකරු දෙවියන් වෙතට

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගුවන් තොටුපල ආසන්නයේත්, හෝටලයක් ආශ්‍රිතවත් එල්ල වූ ප්‍රහාරවල මහ මොලකරු මරා දැමූ බව ඇමරිකානු හමුදාව සදහන් කරයි.
ප්‍රහාරයට දිනකට පසුව නියමුවන් රහිත ප්‍රහාරක යානා යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයක් මගින් ඇෆ්ගනිස්තානයේ නන්දගාර් පළාතේ දී කාබුල් ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරු ඝාතනය කළ බව ඇමරිකානු හමුදාව සදහන් කරයි.
923 Views
Comments