“වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ” - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

“වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ” - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

“වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ” - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් නොකරන බවත්, බලපත්‍ර බලාගැනීම සඳහා පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

 

වෙළෙදාම් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක වනු ඇති බවට විශ්වාස කරන බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කීවේය.

views

784 Views

Comments

arrow-up