AUG
15
තවත් කොවිඩ් ආසාදිතයින් 2,387ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,387 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 309,732ක් දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
730 Views
Comments