චීනය ඇමෙරිකාවට එරෙහිව යුද අභ්‍යාසයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

චීනය ඇමෙරිකාවට එරෙහිව යුද අභ්‍යාසයක

චීනය ඇමෙරිකාවට එරෙහිව යුද අභ්‍යාසයක

චීන හමුදාව විසින් චීනයට  අයත් හයිනාම් දූපත ආශ්‍රිත සාගර කලාපයේ යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

 

ඔවුන් මෙලෙස යුද අභ්‍යාසයක නිරත වන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චීන මුහුද කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ යුද අභ්‍යාස වලට ප්‍රතිචාරයක් ලෙසයි.

views

589 Views

Comments

arrow-up