අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

අද කාලගුණය

අද කාලගුණය

සවස හෝ රාත්‍රී කාලයේ ඌව පළාතේ සහ අම්පාර , මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.


ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවලද සබරගමුව හා බස්නාහිර පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.


කාලගුණ දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා සිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 40 - 50ක් දක්වා සුළං ඇතිවිය හැකි බවයි.

views

395 Views

Comments

arrow-up