බදියුදීන්ගේ නිවසේ තවත් සේවිකාවන් දෙදෙනෙක් හදීසියේ සියදිවි නසා ගනී

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගේ නිවසේ මීට පෙර සේවය කළ සේවිකාවන් දෙදෙනෙක් ද හදිසියේ මිය ගොස් ඇති බව දැනට සාක්ෂි ඔස්සේ සදහන්ව ඇති අතර ඉන් එක් සේවිකාවක් දුම්රියට පැන ඇති අතර තවත් සේවිකාවක් හදිසියේ ලෙඩ වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වී ඇත.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේවනවිට ප්‍රකාශ 36ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ අධිකරණ නියෝග අනුව රඳවා ගෙන ප්‍රශ්න කළ සැකකරුවන් අද (26) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
3030 Views
Comments