දින 6ක් තුල මරණ 1000ක්!
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

දින 6ක් තුල මරණ 1000ක්!

දින 6ක් තුල මරණ 1000ක්!

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7000 සීමාව ඉක්මවා තිබෙනවා.

 

වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 7,183ක් වන අතර අවසාන මරණ 1000 වාර්තාවීමට ගතව ඇත්තේ දින හයක් වැනි කෙටි කාලයක් පමණි.

 

ගතවූ දින 30 තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 3000කි.

 

ඉදිරි දින කිහිපය තුළ ද දෛනික මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් සෞඛ්‍ය අංශය බලාපොරොත්තු වී සිටිනවා.

views

1283 Views

Comments

arrow-up