SEP
12
මෙරට විදේශ සංචිත ඉහලට

මෙරට නිල විදේශ සංචිත කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බව මහ බැංකුවෙි ඉහල නිළධාරීවරයකු සදහන් කර ඇත.
ගතවූ අගෝස්තු මාසය තුල ඇමරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහල ගොස් ඇත.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට වෙන්කොට ඇති විශේෂ ආදාන හිමිකම් වලින් ඩොලර් මිලියන 800 ක් පමණ ලැබීමත් සමඟයි.
425 Views
Comments