එන්නත් කාඩ් 45 ළඟ තබා ගත් සංවර්ධන නිළධාරියා කොටු
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

එන්නත් කාඩ් 45 ළඟ තබා ගත් සංවර්ධන නිළධාරියා කොටු

එන්නත් කාඩ් 45 ළඟ තබා ගත් සංවර්ධන නිළධාරියා කොටු

කොරෝනා එන්නත් කාඩ්පත් 45ක් ළඟ තබා ගත් ගාල්ල මහ නගර සභාවේ ප්‍රජා සංවර්ධන නිළධාරීවරයකු ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මෙම සංවර්ධන නිලධාරියා එන්නත් කාඩ්පත් ලඟ තබාගෙන ඇති බවට පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී මෙම එන්නත් කාඩ්පත් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

සැකකරු ගාල්ල,නාවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

 

වැඩිදුර විමර්ශන කටයුතු ගාල්ල මූලස්ථාන පොලීසිය විසින් සිදු කරයි.

views

829 Views

Comments

arrow-up