SEP
26
මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොව්ඩ් වෛරසය ආසාදනය වී ඇත.
ඔහු ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ආරංචි මාර්ග පවසයි.
795 Views
Comments