SEP
26
පහරදීමකින් පුද්ගලයෙකු මරුට

මහියංගනය,දෙහිගොල්ල ප්‍රදේශයේ දී පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි .
එහිදී බරපතළ තුවාල ලැබූ අයෙක් මහියංගන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මියගොස් ඇත්තේ දෙහිගොල්ල ප්‍රදේශයේම පදිංචි තිස් හැවිරිදි අයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු මහියංගන පොලීසිය විසින් සිදු කරයි.
778 Views
Comments