OCT
03
පලමු වරට අය-වැය යෝජනා ගම් මට්ටමින්

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ප්‍රකාශ කරන්නේ මෙවර අයවැය සඳහා යෝජනා මෙරට පලමු වරට ගමි මට්ටමින් ලබා ගැනීමට අදහස් කර අැති බවයි.
අයවැය සඳහා යෝජනා හා තොරතුරු ප්‍රාදේශීය කමිටු මගින් තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එහි එක් වැඩසටහනක් වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඊයේ පවත්වා ඇත.
එම වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර ඇත.
752 Views
Comments