අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය වටලා අත්පත්කරගනී - හමුදාව පසුබසී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය වටලා අත්පත්කරගනී - හමුදාව පසුබසී

අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය වටලා අත්පත්කරගනී - හමුදාව පසුබසී

අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය වටලා එය අත්පත්කරගැනීමට සමත්ව ඇත.

 

හමුදාව පසුබැස ඇතැයි මේ වන විට ලැබෙන ආරංචිමාර්ග පවසයි.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම්දීමට සැරසෙනවාත් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලය වටා එක්වුණු විශාල පිරිසක් විරෝධය පා උද්ඝෝෂනයක නිරතවී ඇති අතර තත්වය පාලනය කිරීමට කඳුලු ගැස් ප්‍රහාරද එල්ල කොට ඇත.

views

496 Views

Comments

arrow-up