JUL
06
හිරුණිකා අත් අඩංගුවට

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිස මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය මෙම විරෝධතාවය සිදු කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමිනුයි.
307 Views
Comments