සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් අද සහ හෙට වැඩ නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් අද සහ හෙට වැඩ නැහැ

සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් අද සහ හෙට වැඩ නැහැ

සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් අද(29) සහ හෙට(30) දින වලදී වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව වාර්තා වෙනවා.

 

පවතින ඉන්ධන අර්බුදය මෙයට හේතුව වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු පරිපූරක සෞඛ්‍ය වෘත්තී සමිති 8ක් මේ සඳහා සහභාගී වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා.

views

263 Views

Comments

arrow-up