'එක රටක් එක නීතියක්' වාර්තාව ජනාධිපති අතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

'එක රටක් එක නීතියක්' වාර්තාව ජනාධිපති අතට

'එක රටක් එක නීතියක්' වාර්තාව ජනාධිපති අතට

එක රටක් එක නීතියක් ජනාධිපති කොමිසමේ වාර්තාව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

 

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම වාර්තාව ලබා දී ඇති අතර එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය දන්වා තිබෙන්නේ.

views

226 Views

Comments

arrow-up