JUN
29
මහනාහිමිවරුන්ගේ උපදෙස් නොතැකූ නිසා විනාශ වූ බව අස්ගිරි නාහිමි කියයි

මහ නාහිමිවරුන්ගේ උපදෙස් නොතැකූ නිසා රට විනාශයට පත්වූ බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ප්‍රකාශ කොට සිටිනවා.
මහනුවර මඩවල ශ්‍රී ජනරංජනාරමයේ ඊයේ(28) පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
එසේම පවතින ආර්ථික අර්බුදය පිළිබඳව මහා සංඝරත්නය දැඩි කනස්සල්ලකින් පසු වන බව ද උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කොට සිටියා.
241 Views
Comments