පෝලිම්වල සිටි ජනතාවට කසිප්පු විකිණූ අයෙකු අත් අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

පෝලිම්වල සිටි ජනතාවට කසිප්පු විකිණූ අයෙකු අත් අඩංගුවට

පෝලිම්වල සිටි ජනතාවට කසිප්පු විකිණූ අයෙකු අත් අඩංගුවට

ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවට කසිප්පු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයකු හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔහු සතුව තිබී අලෙවි කිරීමට සකසමින් තිබූ ගෝඩා මිලිලීටර් 960,000ක් සහ කසිප්පු මිලිලීටර් 33,000ක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම නියදගල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ආයෙක්.

​​​​​​

views

372 Views

Comments

arrow-up