මත්වී රිය පදවන පුද්ගලයන් අල්ලන්න ශ්‍රී ලංකා පොලීසියට අලුත් උපකරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

මත්වී රිය පදවන පුද්ගලයන් අල්ලන්න ශ්‍රී ලංකා පොලීසියට අලුත් උපකරණයක්

මත්වී රිය පදවන පුද්ගලයන් අල්ලන්න ශ්‍රී ලංකා පොලීසියට අලුත් උපකරණයක්

රිය අනතුරු අවම කිරීමට අදාළව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

 

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කලේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් හදුනා ගැනීම සදහා නව උපකරණයක් භාවිතයට ගැනීමට සැලසුම් කර ඇති බවයි.

views

665 Views

Comments

arrow-up