FEB
12
අයිස් මත්කුඩු කිලෝ 02ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 579ක් සමඟ වත්තල නගරයේදී පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වත්තල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයෙකි.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
698 Views
Comments